More items from this sellerView All

ගෙලිඔය නිවාස දෙකක් විකිණීමට

0 reviews

වැඩි විස්තර සදහා විමසන්න
0711805922

Description

ගෙලිඔය නිවාස දෙකක් විකිණීමට
සාදා නිම කරමින් තිබෙන මෙම නවීන අංග සම්පූර්ණ නිවස විකිණීමට ඇත ගෙලිඔය නගරයට 1.4 KM සුන්දර වෙල් යායකට මුහුනලා ඇත.
විශාල නිදන කාමර 4
බාත් රූම් 3 (ඇටෑච් බාත් රූම් 1)
පර්චස් 9 ඉඩම
අඩි 15 කොන්ක්රීට් පාරට මුහුනලා ඇත
මුලුතැන් ගෙය
පඩි පෙලට ලී අල්ලා ඇත.
නිස්කලංක පරිසරය
වාහනයක් නවතා තැබීමට හැක
සිංහල සහ මුස්ලිම් පාසල් වෙත ඇවිද යාමේ දුර.
ජාත්යන්තර පෙර පාසලට 500M
මෙම ඉඩමේම තවත් තනි තට්ටුවක නිවසක්ද ඇත.(වතුර සහ විදුලිය වෙනම ඇත) මිලදී ගන්නා යට මෙම නිවස කුලියට දීමට හැක.
නිදන කාමර 2
කුස්සිය
සාලය
බාත් රූම්

Customer Reviews

0.0 Average Rating Rated (0 Reviews)

Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%

Be the first to review “ගෙලිඔය නිවාස දෙකක් විකිණීමට”

Your email address will not be published. Required fields are marked *

You have to login to add images.

Vendor Info

samadema classified adsNo ratings found yet!
  • Store Name: Classified Advertisements
  • Address:
  • Phone: 0114848218
Visit Store
More Products