Description
මිල ලක්ෂ 45/=( මිල ගනන් සාකච්ඡා කරගත හැක )
Call us
076 415 0072

075 476 0072
කිරිවත්‍තුඩුව ප්‍රදේශයේ 128-280 ප්‍රධාන මාර්ගයට 500m දුරින් පර්චස් 4 ඉඩම තුල ඉදි කර ඇති නිවස විකිණීමට.
*නිදන කාමර 2
*පිටත වැසිකිලි සහ නාන කාමර (ඇතුලත ද සහිතව/ නිමනොකල)
*මුලු නිවසටම ටයිල් අතුරා ඇත.
*දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 1km
*හෝමාගම නගරයට 5km
*මහරගම නගරයට 16km
*කොට්ටාව නගරයට 10km
*හොරන නගරයට 16km
*කහතුඩුව අධිවේගී පිවිසුමට 3.5km
0.0 Average Rating Rated (0 Reviews)