Description
*ලක්ෂ 120/=
(මිල ගනන් සාකච්ඡා කරගත හැක )

Call us

Watsapp – 075 476 0072
076 415 0072
හෝමාගම….
කිරිවත්තුඩුව ප්‍රදේශයේ පිහිටි අංගසම්පූර්ණ නිවස විකිණීමට 🏘
*ඉඩම් ප්‍රමාණය පර්චස් 10 🏘️
*වට තාප්ප සහ ගේට්ටු 🚧
*ඇතුලත කාමර 2 පිටත කාමර 1 (විශාල ප්‍රමාණයේ)🔰(servent room)
*ඇලුමිනියම් පැන්ට්‍රිය සමග මුලුතැන්ගෙය ♨️
*ඇතුලත සහ පිටත නාන කාමර🚿(servent bathroom)
*තෙකලා විදුලිය /නල ජල පහසුකම් 🏞️
*දෙමහල් නිවසක් සදහා අනුමත කරන ලද නිවාස සැලසුම්🔰/ඉඩම් මානක සැලසුම්🔰
*128/280 හොරන,මහරගම,හෝමාගම ප්‍රධාන මාර්ගයට 1.8km🛣️
*හෝමාගම නගරයට 5km🚕️
*කොට්ටාව නගරයට 10km🚕️
*මහරගම නගරයට 14km🚕️
0.0 Average Rating Rated (0 Reviews)