Description
- check this link and place your oder
Mandala art drawing book 🥺❤️ from La’Rose by Kaya
mind relaxations වලට..නිතර කේන්ති යනවට..anxiety තියෙන අයට..නිතර mood swings වෙන අයට මේ වගෙ meditation book එකක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි..විශේෂයෙන්ම නිතර නිතර අමතක වෙන අයට පාඩම් කරන්න හිත තැන්පත් කරගන්න බැරි අයට මේ book එක ගොඩක්ම ප්‍රයෝජනවත් 🥰
simple designs වල ඉඳන් complicated design වෙනකල් පියවරෙන් පියවර තියෙන නිසා මුලින් පටන් ගන්න කෙනෙක්ට වුනත් පාවිච්චි කරන්න පුළුවන් 🥰
මේක color කරන්න ඕනිම book shop එකකින් ගන්න color pencil set එකක් විතරයි ඕනි කරන්නෙ 🤗❤️
ලස්සන designs ගොඩක් එක්ක තමයි book එක එන්නෙ..😋
For orders please contact us via whatsapp [hidden information] 🍂🍁
whatsapp message ලැබෙන ප්‍රමාණය වැඩි නිසා page comments , page inbox messages මඟ හැරෙන්න පුළුවන්..ඒ නිසා පුළුවන් තරම්ම whatsapp message කරන්න..😊
For your special attention ❗❗
ලැබෙන අධික ඇණවුම් ගණන නිසා කිසිදු හදිසි ඇණවුමක් භාර ගැනීමට නොහැක..ඔබේ ඇණවුම සති කිහිපයකට පෙර ලබා දෙන්න ❤️
0.0 Average Rating Rated (0 Reviews)