Description
CALL US
076 415 0072
075 476 0072
හෝමාගම මීගොඩ ආටිගල පාරේ පිහිටි අක්කර 2.5 තැනිතලා ඉඩම ඉක්මනින් විකිණීමට
හෝමාගම නගරයට 6KM
හංවැල්ල නගරයට 3KM
අවිස්සාවේල්ල කොළඹ ප්රධාන මාර්ගයට 3KM
හංවැල්ල කොළඹ ප්රධාන මාර්ගයට 2KM
වගා,කර්මාන්තශාලා ,සහ නේවාසික භාවිතය සදහාද සුදුසුයි…
ප්රදේශයේ පර්චස් එකක වර්තමාන මිල ලක්ෂ 2.5/3 අතර වේ(තක්සේරු වාර්තා සහිතව)(හිමිකරු විදෙස් ගතවීමට නියමිත බැවින් අඩුම මිල ගනන් යටතේ ඉක්මනින් විකුනනු ලැබේ)
පර්චස් එකක මිල 90.000/=
0.0 Average Rating Rated (0 Reviews)